Grid Tie/Off-Grid Solar for Power cut

මේ දවස්වල Solar Inverter එකක් සවි කරන නිසාත් විදුලිය බිදවැටීම් එක දිගට එන නිසාත් යාලුවො හුගදෙනෙක් කතාකරල විස්තර අහන නිසා මේ දවස් වල විදුලි ගැටලුවට කරන්න පුලුවන් දේවල් ටිකක් ලියන්න ගත්තෙ. මුලින්ම කියන්න ඕනෙ, මේ දවස්වල තනියම ගහන්නෙ විදුලිය බිදවැටීමට

ඩයලොග් ViuHub 2 ගැන අත්දැකීම් බෙදාගන්න හිතුන

හැමෝම ඩයලොග් TV එකට බයින හේතුවක් තමා වහින්න ලංවෙද්දි වැඩ නැ කියන එක. අපි ඉන්න ප්‍රදේශය හෝ චැනල්ටික uplink වෙන ස්ථානවලට වැස්ස නිසා බාධා ආවොත් චැනල් ටික වැඩ නැ කියන එක. නමුත් මීට වසර කීපයකට කලින් ඒකට විසදුමක් විදිහට ඩයලොක්

Allow only VoWiFi in home guest wifi network for poor cellular reception

හුග දවසක් ගෙදර ඉදන් වැඩ නිසා ජංගම දුරකථනයෙ තියන සංඥා ගැටලුව තදින් තියනව නිවසෙ ඉද්දි. නිතර 4G නොලැබෙන නිසාත් සංඥා මදිකම නිසාත් ඇමතුම් වලට බාධා වැඩි. නමත් VoWiFi ආව දවස් වල ඉදන් සංඥා ගැටලුවට මේක හොද විසදුමක් උනා. දුරකථන ඇමතුම්

COVID return process to Sri Lanka

COVID return process to Sri Lanka

වීසා කටයුත්තක් නිසා ඉතා ඉක්කමනින් USA යන්න උනේ. නමුත් ඉස්සර වගේ යනවට වඩා එන එක ලේසි නෑ කොරෝනා නිසා.  විස්තර හා ක්‍රියාවලිය හොයන් ගිය එක හා ආව එක ගැන අනිත් අයටත් දැනගන්න ලියන්න හිතුන. ලංකාවට එන අයට ප්‍රයෝජනවත් වෙයි කොරෝන

Sri Lanka owned, One of the best telcos in the region and how it works during COVID-19 crisis

වසර ගානකට කලින් අන්තර්ජාලය, ගැටලු හා විවිධ වැඩකටයුතු ගැන බ්ලොග් ලියල කථා කලාට, කාලයත් එක්ක ඒ වෙනුවෙන් තිබ්බ කාලය නැතිව ගියා. නමුත් මේ දවස්වල කට්ටිය ඇදිරිනීතියත් එක්ක ගෙදරට වෙලා ඉන්න නිසා මූණුපොත දෙකක් කර දාන ගැටලු ගැන ‍ලියන්න හිතුන අපි

Call Recording and Privacy on Smart Phones

දැන් ටික දවසක ඉදන් එලියට එන රංජන් රාමනායක මන්‍ත්‍රි තුමාගෙ දුරකතන සංවාද හඬ පට නිසා කවුරුත් බය වෙලා ඇති, තව කවුරු කවුරු මෙහෙම පටිගත කරන ඇත්ද කියල. ජංගම දුරකථන දැනට බහුලව භාවිතා වන වර්ග දෙකක් තියනව. ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් යන

Replace traditional Land Phone and Use VOIP SIP phone as SLT phone

Replace traditional Land Phone and Use VOIP SIP phone as SLT phone

SLT සමාගම මීට දින කීපයකට කලින් නවතම ජංගම දුරකථන යෙදුමක් එලිදැක්වුව, ඒ අන්තර්ජාලය සහිත ස්තාවර දුරකථන සදහා වන SLT VOICE යෙදුමයි. මෙමගින් අපි භාවිතාකරන Code less දුරකථනය හෝ අමතර දුරකථන වෙනුවට එක් SLT නම්බරයට ජංගම දුරකථන 4ක් දක්වා සමග, සහය

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

දැකල ඇති VoLTE කියල තාක්ෂණය හුගක් දුරකථන ජාල හා දුරකථන නිශ්පාදකයන් විසින් ප්‍රචාරය කරනව. මුලින්ම බලමු ම‌ොකක්ද මේ VoLTE කියන්න‌ෙ කියල. දැන්ට දුරකථන 2G සිට 4G දක්වා වැඩිදියුන් වෙලා තියනව. මෙහිදි data වැඩ කරන ආකාරය හා වේගය ඉතා සීග්‍රයෙන් වැඩි

Android Trojan application හදුනාගනිමු

දැනට ලංකාවේ භාවිතා වන ස්මාට් දුරකථන අතරින් මුල්තැන ගන්නෙ Android දුරකථනයි. මෙම දුරකථන වර්ගයට අවශ්‍යය Application ලබාගැනීමට Android Play තිබෙන අතර එහි ඇති ඇප් වල තත්වය හා විවිධ වයිරස් වර්ග නොපැමිනීමට google ආයතනය විවිධ ආරක්ෂක ක්‍රම අනුගමනය කරනව නමුත් මෙම

රටේ මිනිසුන්, පොලිස්දෙපාරථමේන්තුව කෙරේ හොද හිත ඇතිවනවාට ඇයි අකමැති?

මීට සති කීපයකට පෙර (සදුදා – සැප්තුම්බර් 5 දින සවස 2-3 අතර) සිදුවු සුලු අනතුරක් හේතුවෙන් මාත් මිතුරාත් ගල්කිස්ස පොලිසියට ගියේ පොලිස් වාර්ථාවක් ලබාගැනීමටය. පලමුව පොලිසියට ලගාවන විට වාහන නතර කිරීමට කිසිම ස්ථානයක් අහල පහල නැත. එක් පසෙක බස් නැවතුමත්,