සිංහල වින්ඩෝස් මගින් ඔබෙග් පරිගණකයේ ෙෆාල්ඩර් හා ෆයිල් වල නම් ආදී සියලු දේ ඉංග්‍රීසි ආකාරයටම පරිශීලනය කරන්න. එහිදී ෆොන්ට්ස් වෙනස් කිරීමක් අවශ්යය නොවේ. වින්ඩෝස් විස්ටා හි මෙම සිංහල භාෂාව අනතර්ගතව නිපදවා ඇති අතර එක්ස්පී වලට එය අලුතින් ස්ථාපනය කලයුතු වේ. ඒ සදහා අවශ්‍යය ලින්ක් මෙම ලිපිය අවසානේ ඇත.
එමෙන්ම අන්තර්ජාලයේ සිංහල අඩවි වල සැරැසැරීමට Google.lk වැනි අඩවි වල සිංහලෙන් සෙවීම් කල හැකි අත්ර google.lk වල සිංහල තෝරා ඇත්නම් අනෙකුත් විස්තරද සිංහලෙන් ඇත. තවද දැනට විකීපීඩියා විශ්වකෝෂයද සිංහලෙන් දියුනු වෙමින් පවතී. එහි බොහෝ ලිපි සිංහලෙන් ඇත. ගූගල් සමූහ වලද සිංහල යුනිකොඩ් ඇත
එමෙන්ම සංහල නොකියා ජංගම දුරකථ වලද සිංහල යුනිකොඩ් ඇති නිසා එම දුරකථන වලට ඊමේල් යැවීම, SMS යැවීම ද සිදුකල හැක.
මේ සියලු දේ විදීමට සිංහල වින්ඩෝස් අවශ‍්‍යය.එමෙන්ම වින්ඩෝස් විස්ටා හා එක්ස්පී වල හරියාකාරව සිංහල ටයිප් කිරීමටනම් සිංහල යුනිකොඩ් සමග එන sinhala Kit ස්ථාපනය කර ධාවනය කල යුතුය. එමගින් ටයිප් කිරීමේදී ඇතිවන අකුරැ ගැලපීමේ දෝශ නිවැරදි කරයි.
සිංහල යුනිකොඩ් හරියාකාරව ස්ථාපනය කරන අයුරැ රෑප සහිතව දක්වා ඇත. මෙම භාෂා මාරැ කිරීමට කෙටි මං shortcut key යෙදීම ටයිප්කිරීම පහසු කරයි.
සිංහල යුනිකොඩ් බාගත කිරීමට http://www.mrt.ac.lk/sinhala/SinhalaXP1.0.zip පිවිසෙන්න.
No one has commented yet.
Like









Comments
Leave a comment Trackback