එකම නම්බරය දෙදෙනෙකුට මෙම පහසුකම යටතේ ලබාගත හැක. ඩයලොග් වෙතින් ලබදෙන මෙම පහසුකම ඉල්ලා ලබාගත යුතු අතර එසේ ලබාගැනීමේදී සිම් දෙකක් ලැබ්. එකක් ප්‍රාතමික සිම් කාඩ්පත වන අතර, අනෙක ද්විතික සිම් කාඩ්පත වේ. ඇමතුම් ලැබීමේදී Twine sim මෙන් නොව මුලින්ම ප්‍රාතමික සිම් කාඩ්පත වෙත ලැබෙන අතර ප්‍රාතමික සිම් කාඩ්පත සම්බන්ධකරගත නොහැකි විට ද්විතික සිම් කාඩ්පත වෙත ඇමතුම් ලැබේ.











Comments
Leave a comment Trackback