දැන් අපි මේල් හදාගන්නව, ඩොමේන් ගන්නව. ඒත් අපිට දැන් උනත් සමහර ඒව ඕනෙ නමින්ම හදාගන්න බෑ. ඉතින් තව ටික කාලයක් යද්දි ඉස්සරහට එන කට්ටියට මොකද වෙන්නෙ. එයාලට මතක හිටින ඩොමේන් එකක්, මේල් එකක් ගන්න පුලුවන් වෙයිද? හැබැයි ගූගල් ඒපීපී නිසා මේල් වලට අවුලක් නෑ. ගූගල්ලගේ පහසුකම් එක්ක තව ඩොමේන් ගොඩක් එයි. ඒත් ඩොමේන් තමා අවුල. මේවට ලගදිම විසදුම් එයිද? ඒ අයට බ්ලොග් ලියන්න සබ් ඩොමේන් ඒව ඉතුරැ වෙයිද? මෙවට විසදුම් සමහර විට හොයන් ඇතිද? හැබැයි මමන්ම් දන්නෙ නෑ.











Comments
Leave a comment Trackback