ඔබ නිතර එහෙ මෙහෙ යනවානම්, නිතර තමාගේ පරිගණකයට වඩා අනුන්ගේ ඒවා පරිහණය කරනවානම් මෙන්න නියම මෘදුකාංගය. Portableapps.com ය. එය බාගැනීමෙන් එය පෙන් එකට හෝ usb හාඩ් එකට හෝ එහි ෆෝල්ඩරයකට දැමීමෙන් ස්ථාපනය කරගත හැකි අතර අවශ්‍යය මෘදුකාංග Portableapps.com වෙතින් බාගත හැක. ඉන්පසු රෑපයේ ආකාරයට option > Install a new app මගින්
අදාල මෘදුකාංගය සොයා දීමෙන් ස්ථාපනය කරගත හැක. පසුව අවශ්‍යය පරිගණකයේ ස්ථාපනය කල තැනින් StartPortableApps.exe ධාවනය හරහා මෘදුකාංග ධායවනය කල හැක. මෙය autorun.inf ට දමාගත හැකි අතර එහෙත් එය සාර්තක නැත.
මෙම මෘදුකාංගය මුල් කාලයේ හරියට ලෙඩ තිබුනත් දැන් බොහෝ ලෙඩ අඩුය.
මෙම මෘදුකාංගයට ෆයර් ෆොක්ස්, තන්ඩර් බර්ඩ් වැනි ඒවා දමාගැනීමෙන් ඉතා පහසු වන අතර plugging, add-ons, Book mark වගේ දේවල් ද ඊමේල් ද නිතර සැකසීමට අවශ්‍යය නැත. කරල බලන්න.











Comments
Leave a comment Trackback