ඔබ සර්ච් එකක් දැම්මොත්, නැත්තම් ලින්ක් ගොඩක් තියන පිටුවක් හම්බුනොත් ඒ ලින්ක් වල තියන ඒව බලාගන්නෙ කොහොමද? නැත්තම් ඒව පරීක්ෂාකරගන්නෙ කොහොමද? ලේසි ක්‍රමයක් තියනව. පහත ඇති ලින්ක් එකේ තියන් උපාංගය ( add-ones ) එක දාගන්න පුලුවන්.
ලින්ක් එකක් ලගට යද්දි පොප්අප් එකකින් ලින්ක් එකේ ස්නැප්ස්ලොට් එකක් බලාගන්ට පුලුවන්. ඊට අමතරව ඒව තැන්පත් කරන්‍ට, ඊමේල් කරන්ටත් පහසුකම මේ පොප්අප් එකේ තියනව. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වලට විතරක් නෙවේ අනිත්වටත් දාන්ට පුළුවන්.
මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වල උපාංගය – https://addons.mozilla.org/en-US/firefox/addon/4999
වැඩිවිස්තර – http://interclue.com/
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback