දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක අඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් ඔබන්න.
එතකොට උඩ ටෑබ් බර් එකට යටින් මෙහෙම එකක් එයි එකෙ “add aplication” ඔබන්න.
ඊට පස්සෙ මේ Test ලින්ක් එක
ක්ලික් කරල තෝරල හරිය දාල, කරන්න
No one has commented yet.











Comments
Leave a comment Trackback