මොබිටෙල් වෙතින් ලබාදුන් ස්මාට් නිදහස ගැන සමහර විට කාටත් නොතේරැන දෙයක් ගැන කියන්නයි මේක ලියන්නෙ. මොබිටෙල් දුන්න ස්මාට් නිදහසේ, නිදහසේ සීමා දමා තිබුනා. උදාහරනයක් හැටියට රැ 50/= දෛනික ගාස්තු ක්‍රමය ගතහොත් එයට දිනට මිනිත්තු 120 නොමිලේ හිමිවන ලෙස මොබිටෙල් සමාගම කටයුතුකිරීමට සිතුවත් එය එසේ නැත. මොකද දැනගන්න ලැබුන විදිහට මේකෙ විනාඩි 120 න් පසුත් අයවීමක් නෑ. එක සමාගමේ පද්ධති දොෂයක්. නමුත් මේක ඉක්මනට හදයි. දැනගන්න ලැබුන විදිහට මේ මාසෙ ඉවර වෙන්න කලින් පද්ධතිය සකසනවලු. සමහර විට අළුත් දේවල් එලියට දැම්මට ඒව නිසි පරිදි ක්‍රයාකරවා නැතිව ඇති. මොනව උනත් ඒකෙන් වාසිය පාරිභෝගිකයන්‍ට. මේක දැනගත්තහම හැබැයි බේරෙන්න හම්බෙන එකක් නෑ. මොකද නිදහස උපරිමයිනෙ…….
No one has commented yet.











Comments
Leave a comment Trackback