මේක අලුත් සබදතාවයක්. ඩයලොග් තමා දෙන්නෙ. ඉස්සර ඩයලොග්ග දුන්න නම්බර 5 ක් පමණක් දැමිය හැකි සබදතාවයට ස
මානයි.
මේක ගන්න ඕනෙ දෙමාපියෙක්. අරන් දරැවට දුන්නහම තෝරාගත් අංක වලට ඇරෙන්න අන්ත්වට ඇමතුම් ගන්නවත් එන ඒවත් නෑ. කෙටිපණිවිඩ වල වචන ෆිල්‍ටර් කරල එවන්නෙ. ඒකෙ කොපියක් දෙමාපියන්ගෙ එකට යනව. මේ සබදතාවයෙ මොඩිෆිකේෂන් කරන්න පුලුවනුත් දෙමාපියන්ට විතරයි. අනික මේකෙ ඇමතුම් ගස්තුත් අඩුයි. MMS, GPRS එහෙමත් නෑ.
No one has commented yet.











Comments
Leave a comment Trackback