මම පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය එකේ කීව වගේ තායිලන්තෙ ගියහම එහෙ අය නවත්ව ගත්තෙ බැංකොක් වල සුකුම්විනට් රොඩ් එකේ IPST කියක් අපේ NIA වගේ තාක්ෂණ හා අධ්යාිපන දියුන් කරන තැනක හොස්ට ල් එකක. මෙවට හොස්ටල් කියන්න බෑ. 3 ස්ටාN වගේ හොටෙල්. සර්විස් එකේ ඉදන් ඔක්කොම හොදා. එහෙ හැම තට්ටුවකම වයිෆයි රවුටරයක් තියනව. ඒ ඉන්ටර්නෙට් යන්න. ඒව නොමිලේ. අපි එහෙ කොම්පිටිෂන් එකේ ප්රවෂන්ටේෂන් හදද්දි තේරැනේ එහෙ ලමයිට නෙට් එකත් එක්ක මාර සම්බන්දයක් තියෙන්නෙ. ඕනෙ දේ ටක් ගාල ඕනෙ විදිහටම නෙට් එකෙන් හොයාගන්නව. හිටිය හැමෝටම හොදට පුලුවන්. සමහරැ අවු 10 විතර පොඩි එවුන්.
ඒතිබ්බ හෝටලේත් වයිෆයි තියනව. ඉතින් ඒ අය අපිට දුන්න හැම ලැප් එකම වයිෆයි වල්න් නෙට් දාල දුන්නෙ.
ඒ හොටලේ ඉන්න ඕනෙ කෙනෙක්ට නොමිලේම මෙවගේන් නේට් යන්න පුලුවන්. මම හිතන්නෙ අපේ මිනිස්ට්රි් එකකවත් මෙහෙම නැතුව ඇති. ගුවන්තොටේ තිබ්බත් ඒවට සල්ලි ඕනෙ. මේවගේ තැනකට අපි කවද යයිද?











Comments
Leave a comment Trackback