මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලයට එක්කරල. මේකෙ නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක වශයෙන්, නම් වශයෙන් හා කථාවෙන් පෙන්නුම් කරන බොධිසත්ව ගුන වශයෙන් වෙන වෙනම ලැයිස්තු ගත කර ඇත
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback