මේක මම හදපු මෘදුකාංගක් ගැන. දැනට දියුනු කරමින් පවතින මෙය ෆෝන් බුක් එකක්. මේකට දැනට vCard ඇතුලත් කරන්න දැනට බෑ. ඒකත් දැනට හදමින් ඉන්නෙ. දාල බලන්න. තාම ලෙඩ පොඩ්ඩක් ඇති. දාගෙනම බලන්න. මට වැරදි හා අදහස් එවන්න. මේකට පින්තූර දාගන්න පුලුවන්. අවුට්ලුක් වලට වඩා පහසුයි











Comments
Leave a comment Trackback