මුල් පිටුවට හා සිංහල යුනිකේත පරිවර්තකයට අලුත් මුහුන්වරක් ලබා දුන්න. මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න.







Like



Comments
Leave a comment Trackback