දැන් ඩයලොග් චන්ද්‍රිකා රෑපවාහිනී සබදතාවයේ ගිණුම ඩයලොග් දුරකථනයෙන් බලාගත හැකිය. මේ සදහා ඩයලොග් බිල පරික්ෂාකරණ 456 ට ඇමතුමක් ගැනීමෙන් පසු ඩයලොග් දුරකථන බිලද නැතිනම් ඩයලොග් ටීවී බිලද යන වග තෝරාගත හැකිය. මේ පහසුකම තාම නිලවශයෙන් දියත්කර නැතත් කරල බලන්න පුලුවන්.
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback