ටෙලිකොම් සමාගම ලගදී එලිදක්වනවයි කියපු නව රෑපවාහිනී සේවාව මෙම මස එනම් අගෝස්තු අවසානයේදී නිකුත්වන බව ආරංචිය. මේ කට්ටිය මේ ගැන තවම වැඩි විසිතරයක් දෙන්නෙ නෑ. නමතුත් නිල නොවන අංරචිය අනුව ඉක්මනටම බලාගන්න පුලුවන් වේවි. මාසික ගාස්තු ගැනනම් දන්නෙ නෑ. ඒත් නාලිකා 40 කට වැඩි ගණනක් දෙනවලු. සිරස ඇතුලුව











Comments
Leave a comment Trackback