මම ලගදි ආයෙත් මොබ්ටෙල් දැම්ම. ඒකෙ අනෙක්වට වඩා ගාන අඩු උනාට ප්‍රධාන ගැටලු දෙදක් තියනව, අනෙක් හැම සේවා සපයන්නම දෙන මිස්කෝල් ඇලර්‍ට් පහසුකම මොබිටෙල්ලගෙ පෙරගෙවුම් හිමියන්ට අහිමි. මෙයාල පසුගෙවුම් හිමියන්ට මේ පහසුකම දීල අවුරැද්දකටත් වැඩී. ඒත් තාම පෙරගෙවුම් හිමියන්ට නෑ. ඒ වගේමයි ඩයලොග් පාවිච්චි කරපු නිසා මේකේ පාරිභෝගික සේවාවට ගත්තහම එපාම උනා. පැයක් විතර ඉන්න වෙනව. ඒ මදිවට අහන ඒවට පැහැදිලි උත්තර දෙන්න දැන්නෙත් නෑ.







Like



Comments
Leave a comment Trackback