රජයෙන් අලුතෙන් ජංගම දුරකථන සදහා හදුන්වා දුන් නීතිය නිසා දැන් හැම ජංගම දුරකථන සේවා සපයන්නෙක්ම තම ග්‍රාහකයන් නැවත ලිපාපදින්චිය පටන් අරන්. හැබැයි ඩයලොග් හැර. මොකද එයාල ඉස්සර ඉදන්ම තම ග්‍රාහක විස්තර විදිමත්ව තියාගෙන. දැන් අනිත් තුන්ගොල්ලන් දාගෙන ලියාපදින්චිය පටන් අරන්. කාර්යාල වල මාර සෙනගක්. හැබැයි ටිගෝ වගේ නෙවේ මොබිටෙල්ලගෙ සේවාව හොන්දා.
ඒත් මේ තුන්කට්ටියගෙ හොන්ද නම්බර තියන අයට තමා ගැටලුව. මොකද සිම් එක ටික වෙලාවකට හරි කාට හරි දුන්නොත් එයාට පුලුවන් කිසිම ගැටලුවක් නැතිව තම නමට හරව ගන්න. සිම් එකයි තමන්ගෙ ජාතික හැදුනුම්පතයි අරන් යන එක විතරයි. අඩුගානෙ කෝල් ගත්ත නම්බරවත් අහන්නෙ නෑ. ගිය ගමන් ලියාපදින්චි කරනව.
හැබැයි ඩයලොග්ල ටිකක් වගකීමෙන් කටයුතු කරන්නෙ. මොකද එයාල වෙන කෙනෙක්ගෙ නමට නියම හිමිකරැගේ ලිපියක් නැතුව තුන්වන පාර්ශවීය පැවරීමක් කරද්දි නියම හිමිකරැට ලිඛිතව දන්වනව. ඔහු අනුමත නොකලොත් පැවරීම සිදුකරන්නෙ නෑ.
ඒක නිසා මොබිටෙල්, ටිගෝ, හච් තියන අය බලාගෙන
Like









Comments
Leave a comment Trackback