මොබිටෙල් ආයතන මගින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර පැකේජය එක් පුද්ගලයෙකුට
එකක් පමණි ලබාගත හැක්කෙ. විශ්‍රාමිකයන්ටත් මෙම පැකේජය ලබාගත හැකි. මේ
සදහා තම සේවා හැදුනුම්පත, ජාතික හැදුනුම්පත, ලිපිණය සනාත කිරීමට බැංකු
පොතක් හෝ මාස තුනක් ඇතුලත බිලක් හා තම වැටුප් වාර්තාවක් (Pay Sheet)
අවශ්‍ය වනව.
මෙම වැටුප්වාර්ථාව තම වැඩකරන ස්ථානයේ ඉහල නිලධාරියෙක් ලවා සත්‍ය පිටපතක්
ලෙස සනාත කර නිල මුද්‍රාව සහිතව අත්සක්කර සහතික කලයුතුයි.
එමෙන්ම මෙම සියලු ලියකියවිලි අදාල රාජ්‍යය දෙපාර්තමේන්තුව වෙත
යොමුකිරීමක්ද සිදුකරනව.







Like



Comments
Leave a comment Trackback