Comments on: විශ්වවිද්‍යාල තුල බොදවන් අනාගත සිහින

By: චන්දිම
මාලින්ද කී දේට තවත් කරුණක් එකතු කරන්නම් – 2008 වසරෙදි සරසවියෙන් උපාධිය ලැබූ කෙනෙකු විදියට මගේ අත්දැකීම්: මලින්ද කිව්වා සරසවි පද්ධතිය තුල සිසුවා ගෙ ආධ්‍යාත්මික පරිහානිය. ඒ වගේම දරුණු දෙයක් තමයි සරසවි පාඨමාලා වල තියෙනෙ දුර්වලතා. පාඨමාලා කාලීන අවශ්‍යතා අනුව සැකසිලා නැහැ නේද. සියලුම පීඨයන් ගැන නෙවෙයි මේ කියන්නෙ. කොළොඹ සරසවියෙ පරිඝණක පීඨය, මොරටුව සරසවිය, වගේ කීපයක් සිසුන්ට ඉතාමත් යෝග්‍ය පාඨමාලා සපයනවා. නමුත් අනෙකුත් බොහෝ පීඨවල සිසුන් යල් පැන ගිය විශය කරුණු සිවු වසරක් හදාරා උපාධියත් ගෙන පිටතට ආවාම රැකියාවක් නෑ.

මේ තත්වය හමුවේ අසරණ වෙන උපාධිධරයා කරන්නෙ වෙනත් අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් සොයා යෑම. කොහොම හරි වෙනත් ක්‍රමයකින් හෝ පුද්ගලයා “ගොඩ ගියා” කියමුකො. නමුත් සිසුවාගෙ උපාධි පාඨමාලව සදහා රජයෙන් වියදම් කල මුදල අපතේ නේද.