මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේ
කෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්න
තියෙන්නෙ ටිගෝ එකෙන් කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩ
සංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.
මෙසේ දීමනාව බොහෝ දිනවල හිමිවන අතර එය ලබාගැනීමට කෙටිපණිවිඩ 2 සිට 8
දක්වා කෙටිපණිවිඩ යැවීමට සිදුවුවා. එය දිනය අනුව වෙනස් වේ. සමහර දිනවල
කෙටිපණිවිඩ 2න්ම නොමිලේ වෙන අතර සමහර දිනවල එසේ නොවේ.මෙයට ලාබම ක්‍රමය
මුලින් ටිගෝ වෙත කෙටිපණිවිඩ යැවීමයි. නොමිලේ දීමනාව හිමිවූ විට ඕනෑම
ජාලයකට නොමිලේ වේ.











Comments
Leave a comment Trackback