ලංකාවට අලුත් අත්දැකීමක් වූ SLT මගින් පරීක්ෂණ මට්ටමේ තිබු VOD තාක්ෂනය ඔස්‍සේ විකාශය වන IPTV සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා වේ.
මෙම සේවාව ලබාගැනීමට PSTN සබදතාවක් ලබාගත හැකි එනම් ADSL සේවාව ලබාගත හැකි ප්‍රදේශයක සිටිය යුතුයි. නමුත් ADSL සබදතාවයක් අනිවාර්යම නැත. මෙම සේවාවට ඇල්මක් දක්වන්නේනම් රැ 9950/- ක් ගෙවා සබදතාවය ලබාගත යුතු අතර ඒ සමග රෑපවාහිනිය හා සම්බන්ධ කරන SETUPBOX ය ද නොමිලේ හමුවන අතර ටෙලිකොම් කණ්ඩායමක් පැමින මේ සියලු දේ සකසාදෙනුලබන අතර මේ සදහා මාසිකව රැ 1000/- ක වාරිකයක් අයකරනු ලබයි. මෙහි විශේෂ සේවාවන් හා අමතර නාලිකා ලබාගැනීමට අවශයනම් ඒසදහා වෙනමම මාසික ගාස්තු ගෙවිය යුතුවේ.
එම සේවාවන් වනුයේ
- 40+ Live Channels
- Time-Shift TV
- Channel Memorizing
- Live TV Multi-Audio
- VoD
- Synopsis of Movie and View Trailer
- VoD Break Point Memorizing
- Trick play at different speed
- Channel and VOD Grouping
එමෙන්ම දේශිය නාලිකා ලෙස

නාලිකා ලබාදේ. නවත්වා ධාවනය කිරීම්, කැමති වැඩසටහන් ඉල්ලීම් වැනි විශේෂ පහසුකම් ඇති මෙම සේවාවේ වැඩි විස්තර www.peotv.com වෙතින් ලබාගත හැකිය.
වෙනත් නාලිකා http://www.peotv.com/channel_lineup.html











Comments
Leave a comment Trackback