ඩයලොග් සමාගම ඉන්කම්න් නොමිලේ සේවය ලබාදීමත් සමග පෙරගෙවුම් සබදතාවල ගාස්තු අඩුකර ඇති අතර අයකිරීම තප්පරයට සිදුකරයි. මේ අනුව සියලු ඩයලොග් පෙරගෙවුම් සබදතා වල අයකිරීමට හැරවීමට #668# ට ඇමතුමක් ගැනීමෙන් සක්‍රිය කරගත හැකිය. එමෙන්ම නව ගාස්තු අනුව ඩයලොග් වෙත ගන්නා ඇමතුම් රැ 3 ක් වන අතර අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් රැ 5/- ක් වේ.
No one has commented yet.







Like


Comments
Leave a comment Trackback