දැන් ඩයලොග් සමාගම මොබිටෙල් උපහාර මෙන් පැකේජයක් හදුන්වා දී තිබේ. ඩයලොග් බ්ලාස්ටර් නමින් හදුන්වන මෙම පැකේජයෙන් මාසිකව ඩයලොග් වෙත මිනිත්තු 1000 ක නොමිලේ ඇමතුම් කාලයක් හිමිවේ. එම සීමාවව ඉක්ම වූවිට ඩයලොග් වෙත ගන්නා ඇමතුම් සදහා විනාඩියට රැ 2 /- ක් අයකෙරේ. මයි10 නම්බර සදහා විනාඩියකට ශත 50කි
අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් නොමිලේ නොවන අතර ඒ සදහා විනාඩියට රැ 3/- ක් අයකරයි. එමෙන්ම ඒ සියලු ගාස්තු තප්පරයට අයකිරීමක් සිදුකරන අතර ඩයලොග් අංක සදහා කෙටි පණිවිඩයක් ශත 50 ක් ද ස්ථාවර අංක සදහා කෙටිපණිවිඩයක් රැ1/- ක් ද වේ.
නව සබදතාවයක මිල රැ 1000/- ක් වන අතර දැනට පවතින සබදතාවය නව බ්ලාස්‍ටරැ සබදතාවයට හරවාගැනීමටනම් #678# ට ඇමතුම්ක් ගැනීමෙන් සිදුකල හැකි අතර එසේ පැකේජ මාරැකිරීමට රැ 500/- ක් හා අදාල බදුමුදල අයකෙරේ.
ඉහත මිනිත්තු 1000 ඉක්මවන තෙක් කපල්, ෆැමිලි හා කණ්ඩායම් පැකේජයන් වෙත ගන්නා ඇමතුම්ද නොමිලේ වන අතර එම කාලය ඉක්ම වූවිට අදාල වට්ටම් ගාස්තු හිමිවේ.
මෙහි මොබිටෙල් උපහාර පැකේජයේ තරම් දීමනා නැතත් එව ලබාගත නොහැකි අයට හොන් තේරිමකි.
Like









Comments
Leave a comment Trackback