Comments on: Free 1000Minuits In Dialog – ඩයලොග් මාසිකව විනාඩි 1000ක් නොමිලේ

By: මරණය
කවුරු හරි මේ වගෙ දේවල් දාන එක හොඳයි කීයක් හරි අරන් හරි කමක් නැහැ. අපිට දැනගන්න පුළුවන්නෙ එතකොට අරගන්න කලින්

By: Malinda
නෑ. නෑ. මම ඉතින් වෙනසක් නැතිව ඔක්කොගෙම දානව. මේව ලංකාවෙනෙ. කවුරැවත් ඒව දාන්නෙ නෑ. පිටරට ඒවමයි දාන්නෙ. වෙනසකට වගේ ලංකාවෙ ඒව දානව

By: haresh
@ ඩනිෂ්ක – බොහොම ස්තූතියි අයියේ… මමත් තියෙන ඩයලොග් එකේ පිහිට පැතුව නම් හොඳයි වගේ..

By: මගේ මරණය
හොඳ වේලාවට ධනිෂ්ක ඔය කතාව කිවුවෙ. මන් හිතුවා දාන සද්දෙ හැටියට සේවාව අති විශිෂ්ඨයි කියල. එහෙනම් ඉතින් තියෙන එක රැක ගන්නව.

By: ඩනිෂ්ක
@හරෙෂ් සහ –මරණය :) [මට ලියන්න වෙන්නේ ඔයාගේ මරණය කියලා ;-) ]

අහසින් එන අයගේ සේවාව නම් ඒ අයගේ රටේදිත් ගන්න දෙයක් නැ. මම නම් නිකන් දුන්නත් ගන්නැ. අපේ අයට රටින් එනවා කිවම පිස්සු වගේ.

මගේ යාලුවා IDD දාගෙන දවස් 2 ගියා ඒක සක්‍රීය වෙන්න. එතකන් ලංකාවට කතා කළේ කාසි දාලා. ඔන්න ඉංදියාව. හික්…

මටත් නිකන් බිල් වැටුන වෙලාවල් තියෙනවා. :)

By: කාලිංග
මාලින්ද… මම මේ අහන්නමයි හිටියේ… ඔයා ඩයලොග්/මොබිටෙල්/ටෙලිකොම් ඇඩ් දානවාට ගෙවනවාද ? :-D

පොඩි විහිලුවක් කලේ… මොකද ඔයා ලියන්නේම ඒගැන නිසා…. :)

By: මගේ මරණය
@හරේශ්
ඒකනම් ඇත්ත. මාත් මේ මග බලාගෙන ඉඳලා බැරිතැන තමා මෙවා කරන්නෙ. සමාගම් ඉතින් අපි ගැන ආදරයක් නැහැනේ එක නිසා එක එක ජාති කියන්ව අපේ බිල අඩුවෙනව කියලා ඒත් අන්තිමට බිලේ වෙනසක් නැහැ අපේ සාක්කුවෙ තිබ්බ සල්ලි නම් අඩුවෙලා

By: haresh
@ මරණය – මේ.. ඔයාට බිල ආවම කියනවද? මොකද මාත් දානවද නැද්ද කියල හිතාගෙන ඉන්නේ. අර අහ‍සින් කියන අය එන පාටකුත් නෑ. බොරුවට පද අරිනවා එනවා එනවා කියලා..

By: මගේ මරණය
මාත් මේක දාගත්තා මේ දැන්. හැබයි ගුණ දොස් කියන්න වෙන්නෙ මේ මාසෙ බිල ආවාම තමා.මීට කලින් Discount එක දැම්ම එකට 477 මේකට 500 වැඩක් වෙයිද මන්දා