මෙය ස්ථාපනය කිරිමකින් තොරව ධාවනය කල හැකි කුඩා මෘදුකාංගයකි. මෙමය ධාවනය කිරීමෙන් තම පරිගණකයේ සියලු වතගොත ලබාගත හැකිය. මවු පුවරැවේ නිශ්වපාදන වර්ගයේ සිට සියල්ම වේගයන් හා අනෙකුත් සැකසුම් ලබාගත හැකිය.
Processor, Ram ආදී අනෙකුත් උපාංග වලත් තොරතුරැ ලබාදෙන මෙම මෘදුකාංගය වින්ඩෝස් ඕනෑම පද්ධතියක ස්තාපනයෙන් තොරව ධාවනය කල හැකිය.
නොමිලේ බාගැනීසට – http://www.cpuid.com/cpuz.php







Like



Comments
Leave a comment Trackback