Comments on: වින්ඩෝස් ස්ථාපකය වෙනස් කරමු – Customize Windows Installer

By: ශාකුන්තල
Genuine Crack — වැඩේ වැරදියි.

Customized Installer CD හදන්න Microsoft Website එකෙන්ම අවශ්‍ය මෘදුකාංග (Windwos XP Resource Kit) බාගන්න පුළුවන්. හැබැයි Windows genuine අයට විතරයි දෙන්නෙ. ඒක nLite තරම් පහසුකම් සපයන්නෙ නෑ. නමුත් මම පාවිච්චි කළේ Windwos XP Resource Kit එක පමණයි. දැන් මගේ පරිගණකයේ Windows XP installation එකේ profile directory එක එන්නෙ Vista වල වගේ C:\Users\…. ක්‍රමයට.

Windows Vista වල customized installer එක හදන්න vLite පාවිච්චි කරන්න පුළුවන්.

Customize කරල අළුතෙන් CD එකක් බර්න් කරගන්න කැමති නැතිනම් මෙහෙම කරන්න.
මුලින්ම Windows Resource Kit එක පාවිච්චි කරල setup script එකක් හදා ගන්න. ඒක winnt.sif නමින් removable disk (floppy/usb) එකක සේව් කරන්න. දැන් ඒ removable disk එක පරිගණකයට සම්බන්ධ කරලා වින්ඩෝස් ස්ථාපනය කරන්න. Windows Setup විසින් ඒ script එක සොයාගෙන ඒ අනුව වින්ඩෝස් ස්ථාපනය කරනු ඇති.