Comments on: පුලුල් පරාස සබතා මිල අඩවීම හා SLT බලාසි‍ටීම

By: මම මචන් ගින්දර
මාලින්ද ඔයාගෙ ලිපි ටිකනම් නියමයි! මම ජංගම අන්තර්ජාලා සබඳතාවලට අළුත් නිසා මේ බ්ලොග් එක කියවීමෙන් ගොඩක්දේවල් විශේෂයෙන් වෙළඳ පොල සම්බන්ධ යාවත්කාල කිරීම් ලබාගන්න මට බොහොමත්ම ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න.

තව දෙයක් මොබිටෙල් එකේ අන්තර්ජාල සම්බන්ධ සේවාවන් නම් ඇත්තටම හොඳයි මරේ මරු! විශේෂයෙන් ත්‍රීජී ඩිලයිට් එක !

By: Anonymous
The taxes are going to be equal from Jan ’08. They were increased for SLT and other fixed line operators in the last budget.

By: Madhuranga Rathnayake
මම නං SLT එකේ පරණ ණය කාරයෙක්ද කොහෙද… SLT CDMA ඩයල් අප් සහ Dialog HSPA විතරයි ගෙදරට තියෙන්නෙ… Mobitel HSPA ගන්න නම් වෙල අද්දරට යන්න ඕනා… ඒක උනේ එහා ගමේ ටවර් එකක් ගැහුව නිසා… ඒ ටවර් එක කඩාන වැටුනොත් නම් මල් හතයි….

By: ම
කොහොමද SLT එක ඔහොම සද්ද නැතුව ඉඳලා 500/= ට විතර Unlimited එකක් දුන්නොත්. මල් හතායි!!!!!!

මටනම් SLT 2250/= එක දාල යන්න තාමනම් කිසිම හේතුවක් නැහැ.