මම නිකමට වගේ ස්පීඩ් ටෙස්ට් කීපයක් කලා. ඒවගෙන් අමුතුම ජාතියෙ ප්‍රතිපල වගයක් තමා ආවෙ.
මම අරන් තියෙන්නෙ 3G Daily Delight කියන එකේ 25 පැකේජය. ඒ අනුව මට ගත හැකි උපරිම වේගය 1Mbps. නමුත් මට පහත ආකාරයේ අමුතුම වේගවල් කීපයක් ආව. අනික මට HSDPA තිබ්බට සිගනල් තියෙන්නෙත් එකක්. ඒකවත් හරි නෑ. හැබැයි මේකෙ සේවා සපයනඒනට මොබිටෙල් කියලනම් වැටෙන්නෙ නෑ. ඒත් කලින් ගත්ත ඒවගෙ වැටුන
මෙන්න කලින් ගත්ත
මෙතන්න පල්ලෙහා ඒව අද ගත්ත ඒව. ඒවගෙ සේවා සපයන්න නෑ
















Comments
Leave a comment Trackback