වර්ඩ්ප්‍රෙස් සදහා භාවිතා Guzel Pro වන පෙන්‍ම මම සිංහලට හැරෙවුව. මෙහි කරන්න තියෙන්නෙ පහත පුරැක බාගෙන එහි පිටපත්ක් පිටපත් කරගෙන GuzelPro ෆෝල්ඩරයේ languages ෆෝල්ඩරයට පිටපත් කර WordPress සැකසුම් වල Theme Languages වලින් සිංහල තේරීමෙන් මෙම පෙනුම දාගත හැකිය. වැරදි ඇති. තියන ඒව කියන්න. මම හදන්නම්.
මෙතනින් බාගන්න
http://malindahome.googlepages.com/sinhala.txt











Comments
Leave a comment Trackback