අද එයාටෙල් නිලවශයෙන් සේවාව අරබනව කීවනෙ. ඒත් මේ වෙනකොටත් අනෙක් සේවා සපයන්නන්ගෙන් එයාටෙල් පාරිභෝගික සේවාවටවත් ගන්න බෑ. හැබැයි දැන් නිවල තිබ්බ කුලුනු හුගක් ආරම්භ කරල. ඒ වගේමයි වෙබ් අඩවිය. ඒත් කිසිම පැකේජ හෝ ගනම් හිලව් ගැන විස්තරයක් මෙයාලගෙ වෙබ්අඩවියේ නෑ. සමහර ඒව ඉන්දියන් කෑලි.
හැබැයි මේතරම් අදින එකනම් හොන්ද නෑ. මොකද අද එනව කීවනම් අදම එන්න ඕනි. අඩුගානෙ විස්තරේවත් වෙබ් අඩවියෙ තියෙන්න ඕනි. ඒව තාම දාල නෑ.







Like



Comments
Leave a comment Trackback