Comments on: Airtel ඇයි තාම ප්‍රමාද

By: Malinda
ඔව්. කුරැණෑගල කාර්යාලයට විතරක් අයදුම් පත් 40000ට වඩා ඇවිත්ලු. ඉතින් ඒ ඔක්කොටම දෙයිද දන්නෙ නෑ
හැබැයි සමහරැන්ට කථාකරල තිබ්බ

ඉතින් සිම් මොනව දුන්නත් මෙයාලගෙ ජාලය අනෙක් ජාල සමග සම්බන්ධ කරල නෑ නේද තාම

By: PDF Express
අයදුම්පත් යොමු කළ අ‍යගෙන් තාම 5%කටවත් සිම් ලබා දීලා නැහැ. සිම් ගන්න තව ටික කාලයක් ඉවසන්න වෙයි ව‍ගේ. සේවාව ආරම්භ කළත් සිම් නැති නිසා කොහොමද අපි කථා කරන්නෙ?

By: බින්කු
ඉවසිමෙන් සැනසිම ලැබේ. ඒත් ඕක ඉතින් කාලේට කාලේට පිපෙන හත්තක් විතරයි.

By: චරිත
අන්තිමට අපි ආවා කියද්දී කෝච්චිය ගිහින් තියෙයි වගේ. Airtel office එකේ අයවත් හරියට කියන්න දන්නේ නෑ තාම පැකේජ මොනවද? ගණන් කොහොමද කියලවත්. 11.30 පස්සේ එන්න කියන්නේ.