Comments on: Airtel Official Rates in Srilanka

By: ජීවන්ත
අනුමත කරන ලද ගාස්තු දැනගන්න http://www.trc.gov.lk/tariff_plans.htm වෙත පිවිසෙන්න. සියලුම දුරකතන ඇමතුම් ගාස්තු විස්තර හා promotion කාල සීමා එහි ඇතුලත්. airtel විස්තරද තිබේ.

By: Anonymous
@ Malinda

Which part of CENTS/kb 0.1 is unclear to you?

Maybe you should get reading lessons before blogging!!!!

By: චතුර වික්‍රමරත්න
@Malinda

මමත් හිතන්නෙ 1MB රුපියල වෙන්න ඇති. මොකද පසු ගෙවුම් පැකේජ වල 1MB ශත 33ක් විතරනෙ වෙන්නෙ.

Data Unlimited එක නම් එළ වගේ. ඒ උනාට පොඩ්ඩක් හොයල බලන්න ඕන ගන්න කළින්.

By: Malinda
ඒක සුවර් නෑ. එක්කෙ මෙගාබයි‍ට් එකක් රු 1/- නැත්තම් රු 100/- ඒත් දාල තියන විදිහට හිතාගන්න අමාරැයි. මොනව උනත් මෙයාලගේ හොන්ද සේවාවක් හම්බෙයිද කියන් බෑ. අන්තර්ජාලෙ ඩයලොග් වගේ උනොත්නම් වහ

By: Anonymous
Data rates were reported wrong in your post. Its CENTS 0.1/kb. That is 1/- per MB

By: සජීව විජේවීර
මගේ වෘත්තියේ හැටියට ටෙලි‍‍පෝන් භාවිතයට වැඩියි. ඉතින් ඉස්සර මගේ ඩයලොග් ‍එකේ බිල රැ.8000 ඉක්මවනවා. ඒ වගේම ගෙදර පෝන් එකෙත් රැ. 4000 ක් විතර එනවා.
මොබිටෙල් දීපු ගමන් මම ගිහින් එකක් ගත්තා. දැන් ඒකට එන්නේ රැපියල් 600 ක විතර බිලක්.
ඩයලොග් වලින් ඩයලොග් වලට අවුට් ගොයින් මිනිත්තු 1000 ක් නිකන් දුන්නම මම ඒකත් පරන ලයින් එකටම දා ගත්තා. දැන් ඩයලොග් බිල රැපියල් 1500 කට අඩුයි. ගෙදර පෝන් එකෙන් යන‍නේ රැපියල් 500 ක් විතර. වැඩේ ලාභයිනේ. මගේ ලග තිබුණු සීඩීඑම්ඒ එකක් නවත්තලාම දැම්මා. ඉතින් එයාර් ටෙල් වැඩක් නැහැ. හැබැයි ලංකාවේ දුරකථන ගාස්තු මේ තරම් අඩුවුණේ එයාර්ටෙල් නිසා

By: Lightning_Struck_Tower
පෙර ගෙවීම් සහ පසු ගෙවීම් rates දෙකම එකයි නේද?

By: චතුර වික්‍රමරත්න
හික් හික්… කට්ටිය පෝලිම් වල පොර කකා කට්ට කෑවෙ ඕකටනෙ… මගෙ උපහාර එක මට ‍හොඳයි…

By: PDF Express
කාලයක් තිස්සෙ කෙකර ගාගා ඉඳලා දාපු බිත්තරේ තරම…මීට වඩා ටීගෝ පසු ගෙවුම් පැකේජය ලාබයි නේද. T 2 T – 0.75, T 2 Non T 1.75, Without commintment, Without Monthly Rental. මදැයි Airtel පාවිච්චි කරන්න බලං හිටියා෴

By: Krishan
ane ane hemooma balan hitiye ookatane?
hik hik,,,
onna dunna…

Mobitel Hodai….