Comments on: SLT ADSL vs Mobitel HSDPA සබඳතා

By: rahoocent
ඔව්  slt adsl 1000 ෂම්බන්ධතාව පාඩුයි

By: කිසංක
පෙනෙන් විධියට නම් SLT ADSL රු.1000 සම්බන්ධතාවය පාඩුයි වගේ

By: රුක්ෂාන්
මා දන්නා පරිදි TRC මගින් යම් ප්‍රමාදයක් පවතිනවා, මේ  පැරණි මිළ ගණන් නියත වශයෙන් වෙනස් විය යුතුයි

By: කැඩපත
මමත් මේ දවස්වල ගෙදරට ඉන්ටර්නෙට් ගන්න හොද සේවා සපයන්නෙක් ගැන හොය හොය ඉන්නෙ. ඔබ මේ සම්බන්ධව ලියපු ලිපි මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.ස්තුතියි

By: පහන්
@ බින්කු
මලින්ත නෙවෙයි මාලින්ද මලිත්ත කියල තවත් බ්ලොග් ලියන කෙනෙක් ඉන්නවා මේ එයා නෙවෙයි.

By: Malinda
ඔව්. මට හරියට සිග්නල් නැතුවත් 1mbps ‍ට ආසන්න වේගයක් එනව

By: සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
මොබිටෙල් වල බොහෝ වේලාවට 1Mbps හොඳටම තියනවා.මම පාවිච්චි කරන නිසා සහතික කරල කියන්න පුළුවන්

By: | බින්කු | ßÎŋƙƲ |
යුත් මැක්ස්: අනේ මන්ඳා!

කොහොම වුනත් මලිත්ත අයියාට ස්තුතියි!

By: යූත්මැක්ස්
“එහෙත් ටෙලි‍කොම් සමාගමේ රු 2250/- ක පැකේජයෙන් මොබිටෙල් තරම් වේගයක් නොලැබුනත්”… වේගයන් සසඳා බැලීමේ දී සැබෑ වුවත් ප්‍රායෝගික භාවිතයේ දී මෙය සැබෑවක් ද?