මට මගෙ බ්ලොග් එකට තීම් හොයද්දි Encrypt කරපු තීම් එකක් හම්බුනා. ඒකෙ පාදය එයාල encrypt කරල, අපි වෙනස් කරයි කියල. ඒත් ඒක අපිට ඕනි විදිහට වෙනස් කරගන්න පුලුවන් අපිට
මොහමයි කරන්නෙ
මිල්නම ඒ Encrypt කරපු අකුරු ටික Footer.ini එකෙන් හරි කොහෙන් හරි වෙනත් වෙනස් කලයුතු තැනකින් කොපි කරගන්න
හැබැයි eval(base64_decode(“ යන කොටසත් “)); කොටසත් අතර අකුරු ටික කොපි කරන් එම
http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx
ඇති පලම් කොටුවට ඇතුලත් කර Decode කර යටින් එන කේත පිටපත් කරගෙන ඒවා ඉහත eval(base64_decode(“ encoded String “)); කොටස මකා ඒ වෙනුවට අර පිටපත් කරගත් කේතයන් දමා Save කර බලන්න. දැන් අවශ්‍යය ආකාරයට වෙනස් කල හැකිය
මේ ආකාරයට base64 හැර අන් ක්‍රම වලට ආරක්ෂා කර ඇත්නම් එම ක්‍රමය යටතේ ඇති decorder සොයාගතයුතවේ.
/
/
You can edit encrypted(encoded) theme some time they call as Protected file. but you can edit protected PHP wordpress themes easily.
first you need find encrypted string.
eval(base64_decode(“ encrypted String “)); like this. then copy encrypted String, then goto
http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx
link and past you copied string. then click “Decode”. then you can replace encoded string from new decoded sting.
When you replacing, you need delete
eval(base64_decode(” encrypted String “));full phrase. Then you can edit as you wish







Like


මාලින්ද ප්‍රසාද් Reply:
August 12th, 2010 at 8:35 am
හැම ක්‍රමයටම හරියන එකක් නෑ. පොඩ්ඩක් PHP කියවල බලන්න මොන ක්‍රමයටද කරල තියෙන්නෙ කියල
[Reply]
Geeth Reply:
August 12th, 2010 at 8:41 am
අනේ අයියේ මම PHP වැඩිය දන්නේ නෑ.. මෙන්න කෝඩ් එක මට පොඩ්ඩක් උදවු කරන්න..
http://rapidshare.com/files/412442207/decode.txt
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
August 12th, 2010 at 8:55 am
මම මේල් කලා
Geeth Reply:
August 12th, 2010 at 8:57 am
ඔයාට ගොඩාක් ස්තුතියි
[Reply]