Comments on: Edit Encrypted (encoded) WordPress Theme

By: Geeth
ඔයාට ගොඩාක් ස්තුතියි

By: මාලින්ද ප්‍රසාද්
මම මේල් කලා

By: Geeth
අනේ අයියේ මම PHP වැඩිය දන්නේ නෑ.. මෙන්න කෝඩ් එක මට පොඩ්ඩක් උදවු කරන්න..

http://rapidshare.com/files/412442207/decode.txt

By: මාලින්ද ප්‍රසාද්
හැම ක්‍රමයටම හරියන එකක් නෑ. පොඩ්ඩක් PHP කියවල බලන්න මොන ක්‍රමයටද කරල තියෙන්නෙ කියල

By: Geeth
මේක වැඩ නෑ නේ…… ???

By: මාලින්ද ප්‍රසාද්
සමාවෙන්න‍ ඹ්නි. මම මෙතන කරන ක්‍රමය විතරයි කීවෙ. නම් අයින් කරන්න කීවෙ නෑනෙ. ඒක අපිට ඕනි විදිහට හදාගන්න, අපිට ඕනි ඒවා දාන්න තමා මේක හොන්ද. ඒ වගේමයි මේ ක්‍රමයෙන් අපේ තීම් අපිට සංරක්ෂණය කරන්න පුලුවනි.

මොකද වෙඩිබෙහෙත් හෙවුවෙ යුද්ධ කරන්න නෙවේ. ඒක යොදාගන්න කෙනා හා ක්‍රමය මතයි හොදද නැද්ද තිරනය වෙන්නෙ

By: chanaka
මෙහෙම කරන එක පවු නේද?

සාමාන්‍යයෙන් තීම් එකේ පාදයේ දාන්නේ ඒ තීම් එක හදන්න මහන්සි වෙච්ච කෙනාගෙ හරි කන්ඩායමේ හරි නම නේද ?

ගොරවයක් ලැබිය යුතු කෙනාට ඒක ලැබෙන්න දෙන්න.

හිතන්න ඔයා මහන්සි වෙලා තීම් එකක් හදල ඒකෙ යටින් පොඩියට ඔයාගෙ නම දානව designed by කියල. කවුරු හරි ඒක වෙනස් කරල එයාගෙ නම දා ගන්නවට ඔයා කැමතිද ?

මේ වගේ දේවල් කරන්න පුලුවන් තමයි.

ඒ වුනාට එහෙම කරන එක ආචාර ධර්ම වලට පටහැනියි.

මමත් ඉස්සර මේ වගේ දේවල් කරාම ඒක හරි වීර කමක් කියල තමයි හිතුවෙ.