Comments on: Dialog Prepaid Broadband start from Rs 20/-

By: chamara
නරකම නෑ

By: මාලින්ද
බෑ. මොබිටෙල් වල අයකරන්නෙ භාවිතය අනුව. කාලය අනුව අය කරන එකම දැනට ඇති එකම ජංගම දුරකථන ජාලය ඩයලොග්. ඒත් මේ සේවාවෙ විතරයි.

By: Thilina
Mobitel M3 modem ekakin meka karanna puluwanda? 2GB finish wela godak kal.

By: මාලින්ද ප්‍රසාද්
නැතිනම් ඔය දුරකථන මාදිලියෙ සමහර විට ඇති Connectivity වල කොහෙහරි USB Internet වගේ එකක්. ඒක On කරල ඒකට හරි අන්තර්ජාල සේවා සැපයුම් සැකසුම් තේරැවහම එයා Phone Mode සම්බන්ධ කල විට ස්වයංක්‍රියව අන්තර්ජාලය හා සම්බන්ධ වෙනව. අපිට අලුත් නෙට්වර්ක් කාඩ් එකක් හරහා යනව වගේ යන්න පුලුවන්

By: ඩී.ආර්.
හරි ලබන සති අන්තයේ ට්‍රයි කරල බලන්නම්.

ගොඩක් ස්තූතියි.

By: Malinda
හරි ලේසියි. මුලින්ම දුරකතනයෙ Internet Settings හදල වැඩද බලන්න.

ඉන්පසු දුරකතනය Phone Mode එකෙන් සම්බන්ද කරන්න.

Drivers දාන්න.

Dial Up Connection (Control Panel> Network Connections> Create New Connection [side pane]) එකක් හදන්න දුරකතනයෙ Data Modem එක තෝරල

එක ඉවර වෙලා.  Dial (Start> Connect to> [connection name] ) කරන්න

අන්කයට *99***x# ලෙස දෙන්න. මෙහි x ලෙස 1 සිට ඉහලට දගෙන යන්න. මෙකෙන් කියන්නෙ දුරකතනයෙ Internet Settings එකේ අන්කය

වැඩ නැත්තම් *99***1# සිට *99***2# ලෙස ඉහලට එකෙන් එක Dial කරල බලන්න

නෙත්තම් PC Suit එකෙ Connectivity වලින් Connection එකක් හදන්න පුලුවන්. එකෙන් දුරකතනයෙ සැකසුම් කියවල හරි සැකසුම තෝර්න්න තියෙන්නෙ

By: ඩී.ආර්.
“ෆෝන් එක පරිගණකය හා සම්බන්ධ කරල ඒකෙ තියන මොඩම් එකෙන් ෆෝන් එක හරහා සම්බන්ධ වෙන්න පුලුවන්”

මේ ක්‍රමය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද? (මගේ ෆෝන් එක Sony Ericsson W800i)

By: Malinda
පුලුවන්. එක්‍කො ෆෝන් එකෙන් යන්න පුලුවන්. නැත්තම් ෆෝන් එක පරිගණකය හා සම්බන්ධ කරල ඒකෙ තියන මොඩම් එකෙන් ෆෝන් එක හරහා සම්බන්ධ වෙන්න පුලුවන්

By: ඩී.ආර්.
මට ADSL ගැන මිසක් mobile broadbrand ගැන දැනීමක් නැහැ.

මගේ ගාව KIT prepaid sim එකක් තියනවා. මොඩම් මොකුත් නැතුව ඒකෙන් broadband internet connect වෙන්න පුලුවන්ද?

පියවර ටික කියනවද?

By: ගයන්ත
එහෙම එකකුත් තියෙන එත හොඳයි.

දවස පුරාම පොඩි වැඩක් (Chat ටගේ) නම් මොබිටෙල් පාවිච්චි කරනවා.

මොනව හරි බාන්න තියෙනවා නම් මේක දානවා..

හික්. හික්.. :D