බ්ලොග් සංසදයේ කට්ටිය තම බ්ලොග් ලිපි වලින් ඩයලොග් සබදතාවල බොහෝ වැරදි පෙන්නා දුන්නා. මොබිටෙල් වලත් එහෙමයි. ඒත් හුගක් උනේ හැමෝටම වගේ හොද වේගයක් මොබිටෙල් මගින් ලැබුනු නිසා එයට හොද කියා ඩයලොග් HSDPA සබදතාවලට දෝසෙ නැගීමයි.
එසේ කිරිමේ ප්‍රථීපල දැන් උදාවෙමින් තිබෙනව. ඒ අනුව ඩයලොග්හි තාක්ෂනික අංශය මෙම වැරදි හා අඩුපාඩු සොයාබලා ඒවාට නිසි පිලියම් යෙදීමට සැරසෙනව. ඒක සතුටට කරුණක්. ඒ අනුව මෙයාල හදුනාගත් සේවාව දුර්වල තැන් වල සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුනු කිරීමටත් සැරසෙන බවයි ආරන්චිය. ඒ අනුව දැනට මේ අය විශ්වවිද්‍යාල අවට සේවාව දියුනුකිරීමට කටයුතු කරමින් යන අතර අනෙකත් සේවාව දුර්වලප්‍රදේශ සොයාබලමින් සිටිනව ඒවාට නිසි පිලියම් යෙදීමට.







Like



Comments
Leave a comment Trackback