ඔන්න දැන් ඩයලොග් වල සියලුම පැකේජයන්ගේ ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ කර ඇත. මෙය වැදගත් වන්නෙ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට වගේම Lite 103 හා Super 103 පැකේජ භාවිතා කරන්නන්ට. මීට පෙර කිට් පෙරගෙවුම් සබදතාවල 5 for 50 යනුවවෙන් රු 10 කට දිනක් ලැබෙන ඇමතුම් නොමිලේ වන සේවාවක් තිබුනත් එම සේවාව හදුන්වා දී මා 6 කට ආසන්න කාලයකදී එම සේවාව වැඩක් නැති කර ඇති අතර නව ක්‍රමය යටතේ සියලුම ඩයලොග් සබදතාවල ලැබෙන ඇමතුම් නොමිලේ වේ. හැබැයි මේ පහසුකම වලංගු වන්නේ මාර්තු 15 දින සිටයි
මම හිතන්නෙ අනෙක් හැම සේවා සපයන්නෙකුගෙම (හච් හැර) ලැබෙන ඇමතුම් නොමිලේ නැසා මෙයාලත් දෙනන ඇති. මේ ලගදි කෙටිපණිවිඩ මිලත් අඩු කලානෙ. හැබැයි මොබිටෙල් තරම් අඩු නෑ. අනික මොබිටෙල් වල භාවිතා කරන අවුරුදු කාලය අනුවත් වට්ටම් හිමිවන නිසා ඒක වාසිදායකයි. අනික ඩයලොග් ලැබෙන ඇමතුම් නොමිලේ කලාට අනෙක් ලබාගන්නා ඇමතුම් අඩු කරල නෑ. ඒ ගාස්තු වෙනද විදිහමයි. ඒ කියන්නෙ මොබිටෙල් වගේ එකට එකක් වැඩී (පැරණි මොබිටෙල් සිම් වලට වඩා එකට එකටත් වැඩී)
මුලින්ම ලැබෙන ඇමතුම් නොමිලේ කලානෙ. ඒ වගේ ලබාගන්නා ඇමතුම්ත් අඩු කලොත් හොදා ලගදිම. මොකද බොහෝ සේවා සපයන්නන් මිල අඩුකිරීම් හා දීමනා දුන්නත් ඒව කෙටි කාලයයි වලංගු වන්නෙ. මොකද තව ටික දවසකින් ඊට වඩා ලාබදායක එකක් ඒ අයම හදුන්වා දෙනව. ඒත් ඉතින් ඉන්කමින් නොමිලේ කලාම තව මොනව අඩු කරන්නද?











Comments
Leave a comment Trackback