Comments on: Get use to “P” and “W” to make call in mobile

By: ජීවන්ත
හරි පුදුමයි මම මේක දන්නේ ගොඩාක් ඉස්සර ඉදලා. මම හිතුවේ ගොඩාක් අය මේක ගැන දන්නවා ඇති කියලානේ.

By: මාලින්ද
ලංකාවෙ පාරිභෝගික සේවය එහෙම තමා. මම ‍මේ ලගදි ඇහුව උබුන්ටු වල HSDPA සබදතාවය හදා‍ගන්නෙ කොහොමද කියල. පොඩ්ඩක් ඉන්න බලන්නම් කියල, අපේ එකෙන් උබුන්ටු වල වැඩ කරන්න බෑ කීව. ඒත් මම නියමෙට වැඩ කලා

By: chanaka
චා මරුනේ.

මෙච්චර කල් මේක දැනගෙන හිටියෙ නැහැ

p,w අකුරු තියෙනවනම් දන්නවා

ඔය අකුරු දෙක තියෙන්නෙ මොකටද කියලා එක පාරක් Customer Service එකට කතා කරල ඇහුවා.  එතකොට කිවුවා පිටරටවල් වල සමහර දුරකථන අංක වලට අකුරුත් තියෙනවා කියලා. ඒක අපේ රටට අදාල නැහැ කිවුවා. බලනකොට අලි බොරුවක්නෙ කියල තියෙන්නෙ ඒ ගෑනු ළමයා

By: චමිල
එළ….. ස්තූතියි

By: ගයන්ත
වටිනා ඔත්තුවක්‍.

Thanx :D

මට ඔය විදිහට කෝල් ගන්න වෙන්නෙම නෑ හැබැයි.

By: මලින්ත
හික් මේක නම් නියමයි. මං සම්පත් ටෙලිබෑන්කින් එකට අරන් බැලුවා මේ ක්‍රමේට (ගිණුම් අංක අරව මේව දාලා) නියමෙට වැඩ. :D

By: Asela
Verey good

By: kasun
thanx :)