මම අද හුග දවස් කීපයකින් නිදහසේ අන්තර්ජාලෙ සැරිසැරැව. ඒ පාර මේ ඩයලොග් හා මොබිටෙල් අයගෙ අඩවි වල දාල තියන Facebook එක ගැන කියෙව්ව. ඒකෙ හැටියට facebook වැඩ අපේ දුරකථනයෙන් කරගන්න පුලුවන්. SMS හා MMS මගින්. මමත් ලියාපදින්චි උනා මගේ මොබිටෙල් එකෙන්. සුපුන් මලයට කියල මැසේජ් එකක් දාගෙන පරික්ෂා කලා. වැඩ කරනව. ඒ වගේමයි අපිට එන පණිවිඩ වලට දුරකථනයෙන්ම පිලිතුරැ යවන්නත් පුලුවන්. මොබිටෙල් වලනම් යවන කෙටිපණිවිඩයකට රු 2/- හා අදාල බදු මුදලත් අයවෙනව. ලැබෙන ඒව නොමිලේ.
හැම වෙලාවෙම ෆේස්බුක් ඉන්න අයට මරු
Comments are closed.











Comments
Trackback