අවුරුදු දීමනා වලට අමතරව දැන් ඩයලොග් සමාගම ජාතිය ආරක්ෂා කරන රණවිරුවන් හා ආරක්ෂක අංශයේ සාමාජිකයින් වෙනුවෙන් තම සේවාවන් විශේෂ මිලකට ලබාදෙනු ලබනව. ඒක හොද ආරන්චියක්. මේ අනුව
ඩයලොග් HSPA සබදතාවය මාසික ගාස්තුව රු 1990/- කට ලබාදෙනු ලබන අතර එම මොඩමය රු 5000/- කට ඒ සමග ලබාගත හැකි. නමුත් මෙම සබදතාවයත් FUP යට යටත්වයි ලබාදෙන්නෙ. මේ සදහා රු 2000/- ක තැන්පතුවක්ද තැබිය යුතුයි.
ඩයලොග් TV සබදතාවය රු 11250/- කට ලබාදෙන අතර රු 2999/- ක් වුනු Vodafone දුරකථනය මෙම දීමනාව යටතේ රු 2500/- කටත් දෙකක් ලබාගන්නවානම් රු 4000/- කටත් ලබාගත හැකි.
ඒ වහේම Per Second Blaster සබදතාවය මේ සමග නොමිලේ ලබාදෙන අතර එහි මාසික ඇමතුම් තැන්පතුව පණක් තබා සබදතාවය ලබාගත හැකි. එමෙන්ම මෙම සබදතාවයේ විශේෂත්වය වන්නේ එමගින් ලැබෙන මිනිත්තු 1000ට අමතරව එම කණ්ඩායම අතරේ ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ වීමයි.
එමෙන්ම ඩයලොග් CDMA පෙරගෙවුම් සබදතාවය රු 5999/- කට ලබාදෙන අතර ඒ සමග මාස 3 කට බොනස් රු 5800/- ක කථාකාලයක් හිමිවේ.
වැඩි විස්තර











Comments
Leave a comment Trackback