Comments on: ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

By: 1. මටත් කියන්නට කතන්දරයක් තියේ. මේ එහි ඇරැඹුමයි… | සිහි සටහන්
[...] යළි අවදි වූ හෙයිනි. එහි ගමන් සගයකු වූ ප්‍රගති මහිලාල් අද අප අතර නැත. විජය පරිගණක සේම විදුසර [...]

By: hsalaka sumangala thero
mahatmayanneni. mama hama masayakama wijaya pariganaka sagarawa gannawa. mama hasalaka inne. mata wijaya pariganaka sagarawa online balanna web link ekak iyenaw nam email karanna. oba tumata godak stutiy.

By: Editor / PARIGANAKA
අපට අහිමි වූ ප‍්‍රගති මහිලාල්

(2009 මැයි විජය පරිගණක සඟරාවේ කතුවැකිය)

හරියටම අදින් අවුරුදු හතරකට කලින් එනම් 2005 මාර්තු මාසයේ අයිටී ටයිම්ස් (IT Times) පරිගණක සඟරාව පළමු කලාපය නිකුත් කිරීමේ වැඩ සූදානම් කෙරෙමින් තිබුණේය. අයිටී ටයිම්ස් කර්තෘ මණ්ඩල කාර්යාලයතිබුණේ විජය පරිගණක කර්තෘ මණ්ඩල කාර්යාලයට ළඟිනි. එනිසා එහි වෙන-කෙරෙනදේවල් මෙන්ම එන -යන අයව අපට හොඳට පෙනේ. නිතරම කාර්යාලයේ සිටියේ අයිටී ටයිම්ස්හි කර්තෘ අශ්වින් හෙම්මාතගමය. ඒ අතරවාරයේ ඔහු හමුවෙන්නට විත්, වාද – විවාද කරමින් සිට, මහ හඬින් සිනා සෙමින් සිට, වටපිටාවේ සැම සමඟකතා-බහ කොට යන්නෙක් සිටියේය. මා ඔහු හඳුනන්නේනැත.අශ්වින්ගෙන් ඔහු කවුදැයි මමඇසුවෙමි.‘‘ඒ තමයි අපේ පබ්ලිෂිං මැනේජර්. ප‍්‍රගති. ප‍්‍රගති මහිලාල්.’’ අශ්වින් කීය.

ටික කලකින් ප‍්‍රගති මා දැන හඳුනාගත්තේය. නිතර x ඔහු මා සමඟ කතා බහ කළේය.

දිනක් ප‍්‍රගති මහිලාල්, මා එන තෙක් මගේ කාර්යාලයට වී බලා සිටියේය. ‘‘මං උදව්වක් ඉල්ලා ගන්නයි ආවේ’’ හේ කීය. ඔහු ඉල්ලූයේ, විජය පරිගණක සඟරාවේ පළවන ලිපි සහ පාඩම් මාලා අයිටී ටයිම්ස් සඟරාවට ලබාදෙන ලෙසය. මා විජය පරිගණක සඟරාවේ කර්තෘකම කරන්නට ආ පසුගිය අවුරුදු හතරක කාලය තුළ, ඉංග‍්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කළ කිසිදු විශේෂාංග ලිපියක්, විජය පරිගණක සඟරාවේ පළ කොට නැත.මෙහි පළවනපාඩම් මාලා ඇතුළු සියලූම ලිපි විජය පරිගණක සඟරාව වෙනුවෙන්ම අලූතෙන් ලියනලදඒවාය. එදිනෙදා විශේෂාංග ලියන්නේ නොයෙක් මූලාශ‍්‍ර ඇසුරෙන්අලූතින්මය. ප‍්‍රගති මේ ගැන හොඳ හැටි දැන සිටියේය. ඉංග‍්‍රීසියෙන් පළවූ ලිපි, ඉංග‍්‍රීසි සඟරාවක් වූ අයිටී ටයිම්ස්හි නැවත පළ කරන්නට ගොස් අමාරුවේ වැටෙනවා වෙනුවට හේ විස්වාසනීය මඟක් තෝරා ගත්තේය. මෙතැනදී ඔහු පෙන්වූයේ, අලෙවිකරණය අතින් ඔහු සතු උසස් ප‍්‍රායෝගික දැනුමයි.

ප‍්‍රගති මහිලාල් සතු වූ මේ පරිචය විජය පරිගණක සඟරාව වෙළෙඳ පොළේ රඳවා තබා ගැනීමටද ප‍්‍රයෝජනවත් වුණි. විජය පරිගණක සඟරාවේ ආරම්භක ප‍්‍රකාශන කළමනාකාරවරයා වූයේ ප‍්‍රගති මහිලාල්ය.

1997 දී ලංකාදීප පුවත්පතේ අතිරේකයක් සේඋපතලද විජය පරිගණක සඟරාව; 1999 සැප්තැම්බරයේ ස්වාධීන ප‍්‍රකාශනයක් ලෙස එළි දක්වන්නට අපමණ දහඩිය හෙළුෑ අය අතර ඉදිරි පෙළ සිටින්නෙකි ප‍්‍රගති මහිලාල්. අද මෙරට මොන භාෂාවෙනුත් තිබෙන එකම ජාතික පරිගණක සඟරාව වශයෙන් විජය පරිගණකසඟරාවෙන් ප‍්‍රයෝජන ලබන හැම කෙනෙකුම ප‍්‍රගති මහිලාල්ටකෘතඥවියයුතුයකියා හැෙඟන්නේ ඒ ගැන සිතද්දීය.

හොඳ අලෙවිකරණ දැනුමකට අමතර වශයෙන් ප‍්‍රගති මහිලාල්ට හොඳ ජීවනාකල්පද තිබුණි. අයිටී ටයිම්ස් සඟරාව නැවත ගොඩනඟන්නට අප‍්‍රමාණ වෙහෙසක් වින්දත්, ප‍්‍රගතිට පාලනය කර ගන්නට බැරි ඉමේ දෝෂනිසා එයඵලදැරුවේ නැත. ඉන්පසු ප‍්‍රගති හමුවූයේ අහම්බයෙනි. ඒ හැම වේලාවේම ඔහුට ලොකු දඩිබිඩියක් තිබුණේය. ‘‘දැන් ඉතින් ලොකු වැඩකුත් නැති එකේ මොකද මේ හදිස්සිය?’’මමදවසක් ඔහුගෙන් ඇසුවෙමි. දහස් වරක් නැවත සිතා බැලියයුතු උත්තරයක් හේ මට දුන්නේය. ‘‘වැඩ නැතත් නිකං ඉන්ඩ නරකයි. එතකොට කම්මැලි වෙනවා. ආයෙත් වැඩ ආපු දාකට අපි ඉවරයි’’ ඒ ඔහුගේ උත්තරයයි. ඔහු වැඩ එනතෙක් ඊට සූදානමින් ‘වෝර්ම් අප්’ වී සිටි කෙනෙකි.

මෙය කියවන ඔබට එවැනි කෙනෙකු හමු වී තිබේද? අපට අහිමි වූයේ එවැනි වැඩට උපන්, කම්මැලි නැති අපූරු මිනිසෙකි.

ප‍්‍රගති මතක් වන විට මට පෙනෙන කඩිසර රූපය නැති වෙනවාට මා කැමති නැත. ඔහුගෙන් මා පෙරළා දකින්නේ අපේ රට-සමාජය ඉදිරියට තල්ලූ කර ගෙන යන්නට  ඕනෑ කරන තාලයේ මිනිසෙකි. ඒ මිනිසා මැරී වැටී සිටිනු දකින්නට මා කැමති නැත. මම ප‍්‍රගතිගේ ප‍්‍රාණ නිරුද්ධ සිරුර බලන්නට නොගියෙමි.

අද පරිගණක යන්ත‍්‍රය ගැන දන්නා අප රටේ හැම කෙනෙක්ම වාගේ විජය පරිගණක සඟරාව ගැන දනී. රටේ ලක්ෂ ගණනක් දරු-දැරියන් විජය පරිගණක සඟරාවෙන් ලබන ආභාෂය විසින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත්කරනු ඇති. ඒ සද්කාර්යයෙන් උපදින පින ප‍්‍රගති මහිලාල්ට අනුමෝදන් විය යුත්තේය. අවසන් වශයෙන් කිව යුත්තේ අප අදහන දහමේ හැටියට මේ පින් බලෙන් ප‍්‍රගති මහිලාල්ට ඒකාන්ත වශයෙන්ම නිවන් සුව අත්වේවා කියාය.

පාලිත අමරසූරිය

විජය පරිගණක සඟරාවේ කර්තෘ

By: පුබුදු
සුභ අළුත් අවුරුද්දක් වේවා හරිද???

(මුල් මාස 3 ගියාට පස්සෙ නම් කොහොමත් සුබයි.. ;P)

අම්මා… පවු සිද්දිය මචං..

මේක දැනගන්නම ඕන කතාවක් නෙ…

තෑන්ක්ස් මචෝ මේක දැම්මට..

ප්‍රගති මහීලාල් මහත්තයා… ඔබට නිවන් සැප..!!

By: මාලින්ද ප්‍රසාද්
මීට කලින් සුදාරක මලයගෙ එකෙත් මේ ලිපිය පලවුනා

http://blog.sudaraka.com/?p=449