අන්තර්ජාල සදහා ඇල්මක් හා එහි ගුණ අගුණ ගැන හොයන, දැනගන්න කැමති හැමට අලුත් දෙයක් සොයාගැනීමට, දැනගැනීමට කදිමි අවස්ථාවක්.
ලර්න් ඒෂියා ආයතනය මගින් සංවිධානය කරනු ලබන වැඩමුලුවක් මෙම අප්‍රේල් 29 වැනි දින සවස 5.30 සිට 8 දක්ව ශ්‍රි ලංකා ඉන්ජිනේරු ආයතනයේදී පැවැත්වේ.
වැඩි විස්තර සදහා පහත ඇමිණුම බලන්න
No one has commented yet.












Comments
Leave a comment Trackback