මම සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ඇමතුම් ගන්නෙ මොබිටෙල් දුරකථනයෙන්. ඒ IDD Buddy වලින්. මුලට 1 දාල. ඒත් අද ඩයලොග් එකේ වැඩිපුර සල්ලි තිබ්බ නිසා ඒකෙන් ගත්ත. අයියෝ ඇමකුම විසන්ධි උනට පස්සෙ මතක් උනේ රු 8/- කින් මොබිටෙල් එකෙන්න ඇමතුමට මේ අය රු 22/- ක් අයකරනව කියල. මොනව කරන්නද. මොබිටෙල්ල අඩු ගානට ඇමතුම් දුන්ට ඒවගෙ ගුණාත්මක භාවයෙ කියන්න තරම් අවුලක් නෑ. ඒ වගේමයි අනිත් හැමජාලයෙන්ම වගේ දෙන ජාත්‍යන්තර ඇමතුම් වලට වඩා දෙගුණයකටත් වැඩියෙන් ඩයලොග් සමාගම අයකරනව. ඒක නිසා ජාත්‍යන්තර ඇමතුම් ගද්දි ඩයටලොග් භාවිතා කරනව කියන්නෙ…. ඇත්‍තටම මෙහෙම වැඩිපුර අයකරන්නෙ නමටද දන්නෙ නෑ… ඒත් ඒකෙන් පාඩුව ඇමතුම ගන්න කෙනාටයි.
ඒත් මේ අය My10 සේවාව යටතේ ඇමතුම් අඩුගානට ලබාදුන්ට ඒකෙන් ගන්න පුලුවන් අංක 2කට විතරයි







Like



Comments
Leave a comment Trackback