මෙච්චර කාලයක් අපෙන් ජංගම දුරකථන ජාල අය කලේ බදු වශයෙන් 28% කට ආසන්න මුදලක්. ඒත් අද දින සිට මෙම බදු මුදල 31.3% වශයෙන් 3%කට ආසන්න ප්‍රමාණයකින් ඉහල දමා තිබෙනව. මෙය සියලුම ජංගම දුරකථන සදහා වලංගුවෙන විදිහටයි ඉහල දමා ඇත්තෙ. නමුත් CDMA, Wireline හා WiMax සබදතා සදහා මෙම බදුමුදල් වලංගුද යන වගග්නම් දන්නෙ නෑ. ඒත් මෙහෙම ඉහල දාල තියෙන්නෙ ජාතිය ගෙඩනැගීමේ බදු මදල ඉහල ගිය නිසයි.











Comments
Leave a comment Trackback