මොබිටෙල් ඩබල් m පැකැකේජ වල නොමිලේ ඇමතුම් හා දත්ත පැකේජයන් දුන්න වගේ දැන් 300 පැකේජ වලටත් නොමිලේ දීල තියෙන්නෙ. දැන් අනිත්වටත් නොමිලේ දීල තියනව. මේකෙ විශේෂය තියෙන්නෙ රු 500 පැකේජයට එකම සිම් එකේ දෙවන සම්බන්ධතාවය විදිහට අපිට අන්තර්ජාල සබදතාවයක් දාගැනීමට ඇති හැකියාවයි. කලින් මේ සේවාව දුන්නෙ ඩයලොග් විතරනෙ. එයාලගෙ අන්තර්ජාල සේවාවට හඩ සබදතාවයක් සක්‍රිය කිරීමත් හඩ සබදතාවලට දත්ත ඇතුලත් කිගැනීමත් තිබ්බෙ. තව රූ 11 ඉදක් උදේ 6 වෙනකනුත් විශේෂ ඇමත්ම් ගාස්තු වගේම නොමිලේ ලැබෙන දත්ත වලට අමතරව ඇමතුම් කාලයක් 500 පැකේජයට ලැබෙනව. හැබැයි මේවගේ My Best Friend, Any8 වල ඇමතුම් ගාස්තු වල වැඩි වෙනසක් නෑ. 500 එකේනම් ඇමතුම් ගාස්තු එකමයි.











Comments
Leave a comment Trackback