ඩයලොග් සමාගම ලයිෆ්ටයිම් ඩිස්කවුන්ට් සේවාව දෙන්නෙ ගෙවීමකට, ඒත් මොබිටෙල් දැන් නිකම්ම් ගාස්තු අඩු කරල. ඒ කියන්නෙ දෙවන විනාඩියෙ ඉදන් තමා මේ නව ගාස්තු වලංගු වෙන්නෙ.
මොබිටෙල් අංක වලට -
පලමු විනාඩිය රු 2/-
දෙවන විනාඩිය – රු 1.25
දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි
කෙටිපණිවිඩ – ශත 50යි
මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් සදහා
පලමු විනාඩිය රු 1/-
දෙවන විනාඩිය – ශත 75
දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි
කෙටිපණිවිඩ ශත 25යි
මොබිටෙල් නොවන අංක සදහා
පලමු විනාඩිය රු 2.50
දෙවන විනාඩිය – රු 2.25
දෙවන විනාඩියෙ ඉදන් – රු 2/-
වැදගත් නම්බර තියන අයට විතරයි මේ දීමනාව







Like



මාලින්ද ප්රසාද් Reply:
July 12th, 2009 at 7:05 am
@ kapila
නොමිලේ කඩේ යනව…. එහෙම එකක් නෑ. මමත් මොබිටෙල් පාවිච්චි කරන නිසාත් වැදගත් කියල හිතුන නිසා දැම්ම
[Reply]