මොබිටෙල් Mobitel 3G Daily Delight එකේ අපි රු 25 ක් හෝ 50 දැම්මහම ඒක වලංගු වෙන්නෙ පැය 24 යි. ඒත් ඒ කාලය අපිට දික් කරගන්න පුලුවන්. කරන්න කියල විශේෂ දෙයක් නෑ. අපි 50 ක් දාන්න ඕනෙනම්, කරන්න තියෙන්නෙ 25 ඒව දෙකක් දාන එකයි 50 දෙකක් උනත් කම්ක නෑ. එකපාර දෙකක් දැම්මට අවුලක් නෑ. වලංගු කාලය එතකොට දින 2යි. හැබැයි නොමිලේ හමුවන දත්ත ප්‍රමාණය ඉවර උනොත් වලංගු කාලය ඉවර වෙනව. අපි අද රු 25 ක් දාල දත්ත ඉවර නොකර හා කාලය ඉක්ව යාමට පෙර තව 25 ක් දැම්මොත් දැනට තිබෙන වලංගු කාලයට පැය 24 ක් එකතු වීමයි වෙන්නෙ. එම දෙවනුව සක්‍රිය කරපු වෙලාවෙ ඉදන් පැය 24 ක් නෙවේ. මේ විදිහට වලංගු කාලය වැඩි කරගත්තහම පැකේජයක් වගේ භාවිතා කරන්න පුලුවන්. දිනකට නියමිත ප්‍රමාණයක් දත්ත භාවිතා කල යුතු නෑ. කරල බලන්න. හැබැයි ගිනුමෙ සල්ලි ඉවර උනොත් මේ වලංගු කාලව නැති වෙයි
No one has commented yet.











Comments
Leave a comment Trackback