Comments on: Mobitel HSDPA එකේ අවුලට Airtel EDGE වලින් ඇගබේරගත් හැටි

By: චතුර
හප්පේ ඔයාගේ ගම කොටදෙනියාවද මමත් එහේ කෙනෙක් තමා. ගමේ කමට මෙක දැම්මේ. ඔයාගේ බිලොග් නම් මරු. මෙහෙට කිසිම service එකක් තාම හොදට නෑ. කවුද පුංචි මම දන්න කෙනෙක් වෙන්න පුළුවන්

By: මාලින්ද ප්‍රසාද්
මමත් කෙලින්ම ඇහුවෙ මොබිටෙල් එකේ පාරිභෝගික ‍සේවයෙන් තමා. එහෙම වෙනස් කරල නෑ කියලයි ඒ කෙනත් කීවෙ. ඒ පාරයි අදුරන මොබිටෙල් එකේ කෙනෙක්ගෙන්ම ඇහුවෙ

By: chamara chathuranga
මම මොබිටෙල් හොට්ලයින් එකට කොල්කරා.ගත්තේ කෙල්ලෙක්.එයා කියන්නවා අපි තාම එහෙම වැඩ් කිරිමක් කරලා නෑ කියලා.කෝකටත් මම කිව්වා චෙක්කරලා බලන්න කියලා.විනඩ් 2 විතර ගියායින්  පස්සෙ කියනවා අපි ඊයේ වල භාව්තය වැඩි කරලා තියනවා කියලා.මොබිටෙල් හොට් ලයින් එකේ කට්ටියවත් හරියට දන්නෙ නෑ වගේ.තාම නිල වශයෙන් ප්‍රකාශ කරලා නෑ වගේ.

By: මාලින්ද ප්‍රසාද්
ඒක හරි. නොමිලේ දෙන එකනම් වැඩි කරල. මමත් මුලින් හිතුවෙ අවුලක් කියල. හැබැයි ඒක ගානට සාධාරනයි ඒත් ඒ අයගෙන් ඇහුවහම එහෙම නෑ තියනව. නිලවශයෙන් මුකුත් කියල නැනෙ. බලමුකො.

By: සසික නානායක්කාර
@ chamara chathuranga

හපොයි අපි යනෙකම්ම ඉදලා තියෙන්නේ වැඩි කරන්න.

By: gama
@chamara

m3 package change on tuesday…

4Gb for 890 package…

8 Gb for 1290 package…

last 2 weeks night speed was low because of tower installations… now normal..

By: chamara chathuranga
මට නම් හිතෙන්නෙ මොබිටෙල් දියුනු වේගන එනවා.බලමුකෝ තව ඉස්සරහට.වේගය නම් හොදයි

By: chamara chathuranga
ඔයලා දන්නවා මොබිටෙල්වල භාවිතය දෙගුණයකින් වැඩ් කරලා.ස්පීඩ් එකත් හොදයි මට නම්.ZOOM890 4GB දෙනවා.මොකොද දන්නෙ නෑ වැඩ් කරන්න හිතුනේ.2009.10.11 තමයි මෙම සේවාව දුන්නේ.කොල් කරලා අහුවම කිව්වෙ 4GB දෙනව කියලා තමයි.වැඩි විස්තරයක් කියන්න තාම දන්නෙ නෑ.

By: chamara chathuranga
ඔයලා දන්නවා මොබිටෙල්වල භාවිතය දෙගුණයකින් වැඩ් කරලා.ස්පීඩ් එකත් හොදයි මට නම්.ZOOM890 4GB දෙනවා.මොකොද දන්නෙ නෑ වැඩ් කරන්න හිතුනේ.2009.10.11 තමයි මෙම සේවාව දුන්නේ.කොල් කරලා අහුවම කිව්වෙ 4GB දෙනව කියලා තමයි.වැඩි විස්තරයක් කියන්න තාම දන්නෙ නෑ.

By: මාලින්ද ප්‍රසාද්
@Sasika

මම Airtel ටිකක් පාවිච්චි කරල තියනව. ඒත් ඔය වේගයම වගේ එනව. හැබැයි මේ දවස් වලනම් මොබිටෙල් අලයක්. යක්කු ගස් නගින වෙලාවට තමා වේගෙ.

@ taaae

නෑ මෙගා බයිට් 17 ක් නෙවේ 170ක් …. හැබැයි කිලෝ… කිලෝ වලින් ගන්න ගියහම බරයිනෙ. ;)