ඔන්න හුග කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියනව. මේකනම් මොබිටෙල් පෙරගෙවුම් අන්තර්ජාල පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මෙච්චර කල් මොබිටෙල් පෙර ගෙවුම් අයට දුන් අන්තර්ජාල පහසුකම් සක්‍රිය කල වේලාවේ සිට දිනයයි. නමුත් නව සම්බන්ධතාවය සක්‍රිය කල දින සිට දින 7 ක් වලංගුයි. මෙහි මෙගාබයිට් 200 ක් ලැබෙන අතර සක්‍රිය කිරීමේ ගාස්තු රු 75/- යි. ඒ අනුව පෙරගෙවුම් අන්තර්ජාල වල මෙගාබයිටය ශත 37 කට ආසන්න ගානකට පහත බස්සවල.
වේගයත් 1mbps වෙනකම් දෙනවලු. සක්‍රිය කිරීමට *071*75*1# අමතන්න



